Govdoc Blog

2021 හා 2022 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම 2023 (2024)

උක්ත බඳවා ගැනීමට අදාළව පහත සඳහන් පාඨමාලාවන්ට සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පහතින් දක්වා ඇත. මෙම නාමලේඛනයෙහි නම සඳහන් වී සම්මුඛ පරීක්ෂණයට මුහුණදීම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීමට සුදුසුකම් සැපිරීමක් නොවන බව ද කාරුණිකව අවධාරණය කරමි.

01 ප්‍රාථමික අධ්‍යාපන (සිංහල) ஆரம்பக் கல்வி (சிங்களம்)
02 ප්‍රාථමික අධ්‍යාපන (දෙමළ) ஆரம்பக் கல்வி (தமிழ்)
03 විද්‍යාව (සිංහල) விஞ்ஞானம் (சிங்களம்)
04 විද්‍යාව (දෙමළ) விஞ்ஞானம் (தமிழ்)
05 විද්‍යාව (ඉංග්‍රීසි) விஞ்ஞானம் (ஆங்கிலம்)
06 ගණිතය (සිංහල) கணிதம் (சிங்களம்)
07 ගණිතය(දෙමළ) கணிதம் (தமிழ்)
08 ගණිතය(ඉංග්‍රීසි) கணிதம் (ஆங்கிலம்)
09 සමාජීය විද්‍යාව (සිංහල) சமூக விஞ்ஞானம் (சிங்களம்)
10 සමාජීය විද්‍යාව (දෙමළ) சமூக விஞ்ஞானம் (தமிழ்)
11 බුද්ධ ධර්මය பௌத்த சமயம்
12 හින්දු ධර්මය இந்து சமயம்
13 ඉස්ලාම් ධර්මය இஸ்லாம் சமயம்
14 කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය (සිංහල) கத்தோலிக்க சமயம்/ கிறிஸ்தவ சமயம் (சிங்களம்)
15 කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය (දෙමළ) கத்தோலிக்க சமயம்/ கிறிஸ்தவ சமயம் (தமிழ்)
16 පළමු බස (සිංහල) முதலாம் மொழி (சிங்களம்)
17 පළමු බස (දෙමළ) முதலாம் மொழி (தமிழ்)
18 ඉංග්‍රීසි ஆங்கிலம்
19 චිත්‍ර (සිංහල) சித்திரம் (சிங்களம்)
20 චිත්‍ර (දෙමළ) சித்திரம் (தமிழ்)
21 නැටුම් (පෙරදිග) நடனம் (கீழைத்தேயம்)
22 නැටුම් (භරත) நடனம் (பரதம்)
23 සංගීතය (පෙරදිග) சங்கீதம் (கீழைத்தேயம்)
24 සංගීතය (කර්ණාටක) சங்கீதம் (கர்நாடகம்)
25 බටහිර සංගීතය (ඉංග්‍රීසි) மேலைத்தேய சங்கீதம் (ஆங்கிலம்)
26 නාට්‍ය හා රංගකලාව (සිංහල) நாடகமும் அரங்கியலும் (சிங்களம்)
27 නාට්‍ය හා රංගකලාව (දෙමළ) நாடகமும் அரங்கியலும் (தமிழ்)
28 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන (සිංහල) சுகாதாரமும் உடற் கல்வியும் (சிங்களம்)
29 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන (දෙමළ) சுகாதாரமும் உடற் கல்வியும் (தமிழ்)
30 සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන (ඉංග්‍රීසි) சுகாதாரமும் உடற் கல்வியும் (ஆங்கிலம்)
31 ගෘහ ආර්ථික විද්‍යාව (සිංහල) மனைப் பொருளியல் (சிங்களம்)
32 ගෘහ ආර්ථික විද්‍යාව (දෙමළ) மனைப் பொருளியல் (தமிழ்)
33 කෘෂි හා ආහාර තාක්ෂණය (සිංහල) விவசாயம் மற்றும் உணவுத் தொழில்நுட்பம் (சிங்களம்)
34 කෘෂි හා ආහාර තාක්ෂණය (දෙමළ) விவசாயம் மற்றும் உணவுத் தொழில்நுட்பம் (தமிழ்)
35 තාක්ෂණ අධ්‍යයනය – ශිල්ප කලා (සිංහල) தொழில்நுட்பக் கல்வி – நுண்கலை (சிங்களம்)
36 තාක්ෂණ අධ්‍යයනය – ශිල්ප කලා (දෙමළ) தொழில்நுட்பக் கல்வி – நுண்கலை (தமிழ்)
37 නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය (සිංහල) வடிவமைப்பும் நிர்மாணத் தொழில்நுட்பவியலும் (சிங்களம்)
38 නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය (සිංහල) வடிவமைப்பும் இயந்திரவியல் தொழில்நுட்பவியலும் (சிங்களம்)
39 නිර්මාණකරණය හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය (සිංහල) வடிவமைப்பும் இலத்திரனியல் தொழில்நுட்பவியலும் (சிங்களம்)
40 නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය (දෙමළ) வடிவமைப்பும் நிர்மாணத் தொழில்நுட்பவியலும் (தமிழ்)
41 නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය (දෙමළ) வடிவமைப்பும் இயந்திரவியல் தொழில்நுட்பவியலும் (தமிழ்)
42 නිර්මාණකරණය හා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය (දෙමළ) வடிவமைப்பும் இலத்திரனியல் தொழில்நுட்பவியலும் (தமிழ்)
43 තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ඉංග්‍රීසි) தகவல் மற்றும் தொடர்பாடல் தொழில்நுட்பம் (ஆங்கிலம்)
44 දෙවන බස (සිංහල) இரண்டாம் மொழி (சிங்களம்)
45 දෙවන බස (දෙමළ) இரண்டாம் மொழி (தமிழ்)
46 විශේෂ අධ්‍යාපනය (සිංහල) விசேட கல்வி (சிங்களம்)
47 විශේෂ අධ්‍යාපනය (දෙමළ) விசேட கல்வி (தமிழ்)
48 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (සිංහල) வணிகம் மற்றும் கணக்கீட்டுக் கல்வி (சிங்களம்)
49 ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (දෙමළ) வணிகம் மற்றும் கணக்கீட்டுக் கல்வி (தமிழ்)

(Visited 1 times, 2 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed