Govdoc Blog

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට දැනුම්දීම

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට දැනුම්දීම

පුද්ගලයින් බදවා ගැනීම මත ප්‍රතිලාභ ලැබෙන හෝ සහභාගීවන්නන්ගේ දායක මුදල් ඉහළ දැමීම මත ප්‍රතිලාභ ලබා දෙන යෝජනා ක්‍රමයක් “පිරමීඩ යෝජනා ක්‍රමයක් ” වේ. ඉහත ලක්ෂණ ඇති යෝජනා ක්‍රමයකට කුමන අයුරකින් හෝ සම්බන්ධ වීම, අනුබලදීම හෝ පවත්වා ගෙන යාම ශ්‍රී ලංකාව තුළ නීතියෙන් දඩුවම් ලැබීමට හේතු වේ. ඒ අනුව එවැනි යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, මූල්‍යකරණය කිරීම හෝ මෙහෙයවීම වැනි ඕනෑම ආකාරයකින් ඒවාට පහසුකම් සපයන පුද්ගලයන් දඩ මුදල් සහ සිරගත කිරීම් ඇතුළු නීතිමය දඩුවම් වලට යටත් වේ. මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරක් වේ නම් ලගම ඇති පොලිස් ස්ථානයට හෝ පහත සදහන් ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීම සිදු කළ හැක.

  • ලිපිනය                         : අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
  • විද්‍යුත් තැපැල් ලිපිනය   : [email protected]
  • දුරකථන අංකය             : 0112477744
  • වට්සැප් අංකය               : 0765780000
  • ක්ෂණික ඇමතුම් අංකය: 1935

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් විමර්ශන පවත්වා, සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ තහනම් කරන ලද යෝජනා ක්‍රමයක නියැලී සිටින සමාගම් / යෙදුම් 25 ක් හඳුනා ගෙන ඇත. ඒවා පහතින් සදහන් වේ.

Notice Sinhala | English | Tamil
More details Click_Here

 

sinhala

(Visited 1 times, 4 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed