Govdoc Blog

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2024

Southern Province Management Assistant

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2024

අයදුම්පත් හාරගන්නා අවසන් දිනය – 2024.09.24

For More Details – Click Here

දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි – තාක්ෂණික නොවන – බහුකාර්ය ඛණ්ඩ 1 සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටියෙහි විධිවිධානයන්ට අනුව 2024.09.01 දිනට දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු අතුරෙන් 30% ක් සම්පූර්ණ කිරීම සඳහා දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය සඳහා සුදුසුකම්ලත් දකුණු පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් ලද හා මධ්‍ය රජයෙන් / වෙනත් පළාත් සභාවලින් දකුණු පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලද නිලධාරින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.09.01 දිනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 191 කි. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024.09.24 දින වන අතර මෙම විභාගය 2024 නොවැම්බර් මස පවත්වනු ලබයි. 

Official Advertisement –   LIMITED EXAM MSO SERVICE GRADE III 2024

(Visited 4,740 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed