නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය විභාගයෙන් පමණක් ගත නොහැකි බවත් 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේ ඉගෙනුම ලබන සිසුන් ලකුණුවලින් සියයට 30ක් ලබා ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා නව ලකුණු කිරීමේ ක්‍රමය – අධ්‍යාපන අමාත්‍යාංශය

Add comment