Govdoc Blog

බටහිර සංගීත ලිඛිත විභාගය – 2024

බටහිර සංගීත ලිඛිත විභාගය – 2024

I වන ශ්‍රේණිය සිට VIIIවන ශ්‍රේණිය දක්වා සහ ඩිප්ලෝමා

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන ලද විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

2024 ජුනි මස 14 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් (www.doenets.lk) අයදුම්පත් ලබා ගත හැකි අතර තැපෑලෙන් හා පැමිණ ඉල්ලූ විට ලබා ගත හැක.

වැඩි විස්තර :

දැන්වීම්

අයදුම්පත්‍රය

 

 

 

(Visited 191 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed