Govdoc Blog

විශ්වවිද්‍යාල ප්‍රවේශය 2023/24 මාර්ගගත අයදුම්පත

University Entrance23/24

අ.පො.ස උසස් පෙළ 2023 සිසුන් සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ව2023 විභාගය සමතුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අයදුම්පත් හෙට (14) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් බාර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිස එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

අයදුම් පත් බාර ගැනීම ජූලි 15වැනිදා දිනෙන් අවසන් වේ.
More Details:
(Visited 596 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed