මූලික ජපන් භාෂාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව. (CBJL) 2024/ජුනි – මානව සම්පත් සංවර්ධන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය.
Certificate in Basic Japanese Language (CBJL)
- පාඨමාලා ගාස්තුව :- LKR 25,000/=
- කාලය :- මාස පහයි
- අයදුම් කිරීමේ ගාස්තු: 1,000 LKR
- ගෙවීම් තොරතුරු:
මහජන බැංකුව
ගිණුම් හිමියාගේ නම: මානව සම්පත් අභිවර්ධන ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය.
ගිණුම් අංකය:1 9 3 2 3 0 0 0 0 0 0 5
ගිණුමේ නම: IHRA Collection Account
බිල්පත් කේතය: 045
මුදල් ගෙවන ලද මුල් බැංකු රිසිට්පත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමට කාරුණික වන්න:
- ලියුම් කවරේ දකුණුපස ඉහළ ඔබ ඇතුලත් වන පාඨමාලාවේ නම අනිවාර්යයෙනම සඳහන් කරන්න.
Ex : (CBJL or CIJL)
ජ්‍යෙෂ්ඨ සහකාර රෙජිස්ට්‍රාර්,
මානව සම්පත් අභිවර්ධන ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය,
අංක 275,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
More Information
Payment Guideline
Apply Online
Add comment