උතුරු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් බදවා ගැනීමේ විවෘත තරග විභාගය – 2023
- උතුරු පළාත් පාසල්වල පවතින දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 ශ්‍රේණියේ 1(A) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය – 2023
- මාධ්‍ය: දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි
විෂයයන් 24 ක් - අවසන් දිනය : 2023-11-03
| Advertisement | Sinhala | Tamil |
| Application Form | Sinhala Application | Tamil Application |
| Subject Vacancies | Sinhala | Tamil |
| Past Papers | Teaching Examination Past Papers |
| Website Link | https://np.gov.lk/ |
| Job Advertisement | Graduate Teacher (Open) – Northern Provincial Council |


govdoc blog
Add comment