Govdoc Blog

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 සහ 3 පන්තියේ II/III ශ්‍රේණියට බදවා ගැනීමේ විවෘත විභාගය 2025

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 සහ 3 පන්තියේ II/III ශ්‍රේණියට බදවා ගැනීමේ විවෘත විභාගය 2025

අයදුම්පත් කැඳවීම – 2025 ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවයේ (SLICTS) 2 පන්තියේ II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය.

  • රැකියා තනතුර – SLICTS (2 පන්තියේ II ශ්‍රේණිය)
    පුරප්පාඩු ගණන – 132
  • රැකියා පළ කිරීම – SLICTS (3 පන්තියේ III ශ්‍රේණිය)
    පුරප්පාඩු ගණන – 555
Full Details – Grade II English (P) | Sinhala | Tamil
Full Details – Grade III English (P) | Sinhala | Tamil
Online Application Click_Here
Source Government Gazette
2025.10.17
Website Link Click_Here
Closing Date 2025.11.21
(Visited 834 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed