Govdoc Blog

දෙවන පාසල් වාරය අවසන්. තෙවන වාරය සඳුදා ඇරඹේ

3rd term2022
3rd term2022

දෙවන පාසල් වාරය අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද (02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තෙවන පාසල් වාරය ලබන සඳුදා (05) ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Grade 5 Scholarship Exam Past Papers

Grade 5 Scholarship Exam Model Papers

G.C.E. Advance Level Exam Past Papers

G.C.E. Advance Level Exam Model Papers

 

school term

(Visited 274 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed