Govdoc Blog

ICT සාමාන්‍ය පෙළ හර විෂයක් කිරීමට අවධානය

ict_o/l
ict_o/l

තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා සිසුන් දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම මඟින් තවත් වසර 5 ක් ගතවන විට පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

G.C.E. Ordinary Level Exam Papers

Information And Communication Technology- ICT G.C.E. Ordinary Level Exam Papers

(Visited 143 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed