Govdoc Blog

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි

recorrection_Exam
recorrection_Exam

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මේ මස (දෙසැම්බර්) 8 සිට  20 වැනිදා දක්වා www.doenets.lk වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

G.C.E. Ordinary Level Exam Past Papers 

G.C.E. Ordinary Level Exam Model Papers

 

(Visited 366 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed