අද මධ්‍යම රාත්‍රියේ සිට සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කෙරේ
ජාතික ඉන්ධන අවසර පත්‍රයේ QR කේත ක්‍රමය යටතේ සතිපතා වෙන් කරනු ලබන ඉන්ධන කෝටාවන් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කෙරේ.
සංශෝධිත කෝටා පහත පරිදි වේ:
- මෝටර් රථ: ලීටර් 25 (ලීටර් 10 කින් වැඩි වීම)
- ත්‍රිරෝද රථ: ලීටර් 20 (ලීටර් 5 කින් වැඩි වීම)
- යතුරුපැදි: ලීටර් 8 (ලීටර් 3 කින් වැඩි වීම)
- බස් රථ: ලීටර් 100 (ලීටර් 40 කින් වැඩි වීම)
- Quadricycle : ලීටර් 8 (ලීටර් 3 කින් වැඩි වීම)
- වෑන් රථ: ලීටර් 50 (ලීටර් 10 කින් වැඩි වීම)
- ලීටර් 8 (ලීටර් 3 කින් වැඩි වීම)
- ඉඩම් වාහන: ලීටර් 40 (ලීටර් 15 කින් වැඩි වීම)
මේ අතර, ලොරි සහ විශේෂ කාර්ය වාහන සඳහා වෙන් කර ඇති ඉන්ධන කෝටා වල කිසිදු වෙනසක් සිදු නොවේ.

(Visited 87 times, 1 visits today)


govdoc blog
Add comment