Govdoc Blog

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල – 2013(II)2022

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ (MSO) සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග‍යෙහි විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී . විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබිණි.

  • විභාගය පැවැත්වූ  දිනය – 2022.11.19

මෙහි ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලදී.

Results Sheet  Name List
Website www.pubad.gov.lk
(Visited 4 times, 4 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular