Govdoc Blog

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 ආරම්භ වෙයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24 වන වරටත් ලබන සැප්තැම්බර් 22 වනදා සිට ඔක්තොම්බර් පළමුවනදා දක්වා දින 10 ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර වැඩිදුරටත් සඳහන් කරයි. මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇත.

(Visited 4 times, 4 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular