Govdoc Blog

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිදාරි ගුරුවරුන් බදවා ගැනීමේ විවෘත තරග විභාගය – 2023

ගුරු සේවය

බස්නාහිර පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) 3-1 (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය – 2023

  1. මාධ්‍ය  :  සිංහල, දෙමළ, ඉංග්‍රීසි
  2. විෂයය :  42 
  3. විෂය ලැයිස්තුව
    • රසායන විද්‍යාව
    • භෞතික විද්‍යාව
    • ජීව විද්‍යාව
    • කෘෂිකාර්මි විද්‍යාව
    • ඒකාබද්ධ ගණිතය
    • ඉංජිනේරු තාක්ෂණය
    • ජෛව පද්ධති තාක්ෂණය
    • තාක්ෂණය සඳහා විද්‍යාව
    • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය
    • ඉංග්‍රිසි
    • අරාබි
    • ප්‍රංශ
    • චීන
    • ජපන්
    • ජර්මානු
    • හින්දි
    • ළමා මනෝවිද්‍යාව සහ ආරක්ෂාව
    • සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය
    • ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩා
    • රංග කලාව
    • සිදුවීම් කළමනාකරණය
    • අත්කම් නිර්මාණ
    • අභ්‍යන්තර නිර්මාණ
    • විලාසිතා නිර්මාණකරණය
    • ග්‍රැෆික් නිර්මාණ
    • භූ දර්ශණ නිර්මාණය
    • ව්‍යවහාරික උද්‍යාන විද්‍යාත්මක තාක්ෂණය පිළිබඳ අධ්‍යනය
    • පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යනය
    • ආහාර නිෂ්පාදන තාක්ෂණය
    • ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය
    • වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණය
    • ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යනය
    • මෝටර් යාන්ත්‍රික තාක්ෂණය
    • විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
    • රෙදිපිළි සහ ඇඳුම් තාක්ෂණ අධ්‍යනය
    • ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යනය
    • ඇලුමිනියම් සැකසුම් තාක්ෂණ අධ්‍යනය
    • පරිගණක දෘඩාංග සහ ජාලකරණය
    • නිෂ්පාදනය
    • සංචාරක සහ ආගන්තුක සත්කාරය
    • සැපයුම් කළමනාකරණය
    • අලෙවි
Government job ශ්‍රී ලංකා ගුරු සේවය
Gazette Notice (Full Details) English |
Sinhala & Tamil – Pending
Online Application For අයදුම් පත
Website Link www.psc.wp.gov.lk
Teaching Exam Past Papers Past Papers
Closing Date මාර්ගගත ක්‍රමය ඔස්සේ  – (Closing Date 2023-08-25)

ලියාපදිංච් තැපෑල ඔස්සේ – (Closing Date 2023-09-01)

ශ්‍රී ලංකා ගුරු සේවය

ශ්‍රී ලංකා ගුරු සේවය

(Visited 12 times, 14 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular