Govdoc Blog

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමණාක‍රණ සේවා නිලධාරි III ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ විභාග ප්‍රතිපල – 2022

exam III

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කළමණාක‍රණ සේවා නිලධාරි III ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2023.02.25 දින පැවැත්වුණි.

එහි විභාග ප්‍රතිපල 2023 .07.21 ගැසට් පත්‍රයෙහි පළ කොට ඇත.

එහි සඳහන් වන ආකාරයට එක් එක් විෂයට අවම වශයෙන් 40% හෝ ඊට වැඩියෙන් ළකුණු ලබා ගත් අයදුම්කරුවන් විභාගය සමත් ලෙස සලකනු ලබයි. එක් එක් ප්‍රශ්න පත්‍රයට නොපැමිණි අයදුම්කරුවන් (AB) සංකේතයෙන් දක්වා ඇත. එක් එක් විෂය සඳහා ඉල්ලුම් නොකරන ලද අයදුම්කරුවන් (…) සංකේතයෙන් දක්වා ඇත.

විභාග ප්‍රතිපල  :  Sri Lanka Government Gazette 21-07-2023

මේ පිළිබඳ වැඩිදුර තොරතුරැ  :  Web site

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular