Govdoc Blog

ලෝක ළමා දිනය කම්කරු දෙපාර්තමේන්තුව හා එක්ව

කම්කරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන මුද්දර නිර්මාණ තරඟය මෙවර ලෝක ළමා දිනය ‍වෙනුවෙන් සංවිධානය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  මෙහි තේමා පාඨය ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ විකාශනය යන්නයි.

මෙම නිර්මාණය කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භය විකාශනය එහි කාර්යභාර්ය හා අනාගත දැක්ම තේමා කරගත් ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුය.

මෙම තරඟ සඳහ‍ා දිවයිනේ සියළු රජයේ පාසල් පෞද්ගලික පාසල් හා පිරිවෙන් වල 9 වන ශ්‍රේණියේ හා ඊට ඉහළ ‍‍ශ්‍රේණිවල ඉගනුම ලබන සිසු සිසුවියන්ට තරඟය සඳහා සහභාගී වි හැක.

කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භය, කාර්යභාරය, ප්‍රධාන අංශ, ප්‍රාදේශීය කාර්යාල පිළිබඳ තොරතුරු රැසක් දෙපාර්තමේන්තුවේ

නිළ වෙබ් අඩවියෙන්  :  කම්කරු දෙපාර්තමේන්තුව

You Tube     :    කම්කරු දෙපාර්තමේන්තුව 

Twitter    :    කම්කරු දෙපාර්තමේන්තුව 

Facebook  :  කම්කරු දෙපාර්තමේන්තුව       ලබා ගැනීමට හැකිය….

More Details  

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular