Govdoc Blog

විද්‍යාපීඨ සඳහා නව ශික්ෂණලාභීන් ලියාපදිංචිය 2023 අගෝස්තු 10 වැනි දින සිට.

විද්‍යාපීඨ

විද්‍යාපීඨ බඳවා ගැනීම සඳහා නියමිත නව ශික්ෂණලාභීන් ලියාපදිංචි කිරීම 2023 අගෝස්තු 10 වැනි දින සිට ආරමිභ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ඒ පිළිබඳව පීඨාධිපතිවරුන් දැනුවත් කිරීම සිදු කළ ඇති බව හා විද්‍යාපීඨ කථිකාචාර්ය වැටුප් ගැටළු විසදීමට ද ප්‍රත්පත්තිමය එකඟතාවයක් ලබා ගෙන ඇති බවඳ සඳහන් වේ.

මීට අමතරව විද්‍යාපීඨ වල පවත්නා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ගැටළු විසඳා ගැනීමට ලෝක බැංකුවේ GEM ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර හදිසි අළුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමටද කටයුතු කර ඇති බව සඳහන් ය.

More Details   :    National Colleges of Education      /        Ministry of Education Sri Lanka

 

(Visited 1 times, 1 visits today)

Janidi Gamage

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular