Govdoc Blog

ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025

ක්‍රීඩා පුහුණුකරු III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025

ඉහත තනතුර යටතේ නිලධාරීන් සඳහා අදාළ අනුමත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිවල විධිවිධානවලට අනුකූලව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මාසයේදී කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් පැවැත්වීමට නියමිත බව මෙයින් නිවේදනය කෙරේ.

මෙම අමාත්‍යාංශය යටතේ පත් කර ඇති ක්‍රීඩා පුහුණු නිලධාරීන් පමණක් මෙම විභාගය සඳහා සුදුසුකම් ලබයි.

Gazette Notice – Full Details (PDF) English | Sinhala 
Source Click_Here
Application Form English | Sinhala 
Closing Date 2025-09-10

 

 

(Visited 385 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed