කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී බාහිර උපාධි පාඨමාලා 2025 (2026)
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විවෘත හා දුරස්ථ මධ්‍යස්ථානයේ සයිබර් කැම්පස් විසින් පවත්වනු ලබන විද්‍යාවේදී (B.Sc) බාහිර උපාධි වැඩසටහන් 2025 (ඇතුළත් කර ගැනීම 2026) සඳහා අයදුම්පත් කැඳවීම.
උපාධි පාඨමාලා
- ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- ව්‍යවහාරික දත්ත විශ්ලේෂණ පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- ජෛව තාක්ෂණය සහ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- ඉලෙක්ට්‍රොනික හා ස්වයංක්‍රීයකරණ තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- පරිසරය, සංවර්ධනය සහ තිරසාරභාවය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
- මූල්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය

| More Details | Details |
| Duration | 03 Years |
| Medium | English |
| Mode | Online & Onsite |
| Online Application Link | Apply_Here |
| Closing Date | 2025.08.31 |


govdoc blog
Add comment