Govdoc Blog

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

Advanced Level Exam Application

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය – අයදුම්පත් මාර්ගගතව සහ විස්තර

  • 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
  • රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම අයදුම්පත් අදාළ පාසල් විදුහල්පතිවරුන් හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් තනිවම ඉදිරිපත් කළ යුතුය.
  • වැඩි විස්තර  : Sinhala  | Tamil

Advanced Level Exam

Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link www.doenets.lk
Closing Date 2025.08.12
(Extended)

 

(Visited 76 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed