Govdoc Blog

2026 ජපන් ටෙක් (AETI) පූර්ණ කාලීන පාඨමාලා අයදුම්පත් කැඳවීම.

AETI share img

ජපන් ටෙක් පූර්ණ කාලීන පාඨමාලා අයදුම්පත් කැඳවීම 2026.

ඔරුගොඩවත්ත, මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනයේ (AETI) (ජපන් ටෙක්) පූර්ණ කාලීන පාඨමාලා (අයදුම්පත් 2026) සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම.

පාඨමාලා 

  • මෝටර් රථ කාර්මික ශිල්පී
  • මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී
  • යන්ත්‍ර ශිල්පි / CNC
  • මෝටර් රථ වායු සමීකරණ කාර්මික ශිල්පී
  • මෝටර් රථ ටින්කර් ශිල්පී
  • මෝටර් රථ පින්තාරු ශිල්පී

 

AETI sin ad

 

Advertisement English | Sinhala | Tamil
Gazette Notice (More Details) Click Here
Application Form & Instructions Download
Website www.naita.gov.lk
Closing Date 2025.09.10
(Visited 1,534 times, 8 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed