Govdoc Blog

ක්‍රීඩා කුසලතා ඇති අයදුම්කරුවන් විශ්වවිද්‍යාල සඳහා විශේෂ බඳවා ගැනීම (2024/2025 )

ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී හැකියාවන්/කුසලතා ඇති අයදුම්කරුවන් විශ්වවිද්‍යාල සඳහා විශේෂ බඳවා ගැනීම්.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය (SUSL), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සහ කැලණිය විශ්වවිද්‍යාලය (UOK) විසින් පවත්වනු ලබන ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ අධ්‍යයන පාඨමාලාවක් හැදෑරීමට සහ සබරගමුව විශ්වවිද්‍යාලය (SUSL) සහ යාපනය විශ්වවිද්‍යාලය (UOJ) විසින් පවත්වනු ලබන ශාරීරික අධ්‍යාපන අධ්‍යයන පාඨමාලාවක් හැදෑරීමට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ටතා දැක්වූ අපේක්ෂකයින්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයදුම්පත් භාරගනු ඇත.

Advertisement (PDF) Sinhala / English / Tamil
Application Sinhala / English / Tamil
Website Link www.ugc.ac.lk
Closing Date 2025.10.07

NCOE

(Visited 661 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed