Govdoc Blog

2025/2026 තායිලන්ත පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම

2025/2026 තායිලන්ත පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම

2026 අධ්‍යයන වර්ෂය සඳහා තායිලන්තයේ චුලාබෝන් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පිරිනමනු ලබන පශ්චාත් උපාධි ශාස්ත්‍රපති උපාධි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • ශිෂ්‍යත්ව වැඩසටහන – පශ්චාත් උපාධි
  • ශිෂ්‍යත්ව සංඛ්‍යාව: 05

අධ්‍යයන ක්ෂේත්‍ර:

ව්‍යවහාරික ජීව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය:

  • පාරිසරික සෞඛ්‍ය
  • පාරිසරික විෂ විද්‍යාව
  • රසායනික විද්‍යාවMaster’s Degree in Applied Biological Science
    Full Details & Instructions Download
    Online Application Click_Here
    Website Link www.mohe.gov.lk
    Closing Date 2025.09.20

 

(Visited 145 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed