ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට නවක සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2025
- 2023 හෝ 2024 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් අපේක්ෂකයින්.
- අයදුම්කරුවන් නිල ගැසට් නිවේදනයේ දක්වා ඇති අනෙකුත් අමතර අවශ්‍යතා සපුරාලිය යුතුය
- සටහන: ගැසට් නිවේදනය 2025 සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරේ.
- Source : www.ncoe.moe.gov.lk
| Online Application Link | Click_Here |


govdoc blog
Add comment