Govdoc Blog

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (NUS) PhD ශිෂ්‍යත්ව – 2025/2026

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය (NUS) විසින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පිරිනමන ආචාර්ය උපාධි (PhD) ශිෂ්‍යත්ව 2025/2026

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය යටතේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (NUS) විසින් පිරිනමනු ලබන 2026 අධ්‍යයන වර්ෂය සඳහා ආචාර්ය උපාධි ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • ශිෂ්‍යත්ව වැඩසටහන – ආචාර්ය උපාධිය
  • නාමයෝජනා සංඛ්‍යාව: 40

අධ්‍යයන ක්ෂේත්‍ර:

  • Algorithms & Theory
  • Artificial Intelligence
  • Computational Biology
  • Databases
  • Programming Languages & Software Engineering
  • Security
  • Systems & Networking
  • Multimedia & Human-Computer Interaction
  • Computational Social Science
  • Data Science & Business Analytics
  • Digital Transformation, Platforms & Innovation
  • Financial Technology
  • Healthcare Informatics
  • Intelligent Systems
  • Electrical and Computer Engineering

 

Full Details & Instructions Download
Online Application Click_Here
Website Links www.mohe.gov.lk
wwww.moe.gov.lk
Closing Date 2025.09.30

National University of Singapore

 

(Visited 146 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed