2026 තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත් කැදවීම
තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව (DTET) – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.
- දිවයින පුරා පිහිටි තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල 39ක්
අක්කරෙයිපත්තුව, අම්පාර හාඩි, ආණමඩුව, අනුරාධපුරය, බදුල්ල, බලපිටිය, බණ්ඩාරවෙල, මඩකලපුව, බෙලිඅත්ත, දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ඇඹිලිපිටිය, ගාල්ල, ගම්පහ, හසලක, හෝමාගම, යාපනය, කළුතර, මහනුවර, කෑගල්ල, කුලියාපිටිය, කුරුණෑගල, මන්නාරම, මරදාන, මාතලේ, මාතර, මැදගම, මොනරාගල, නුවරඑළිය,පාතදුම්බර, පොළොන්නරුව, රත්මලාන, රත්නපුර, සම්මන්තුරේ, ත්‍රිකුණාමලය, වවුනියාව, වරකාපොල, වාරියපොල, වීරවිල
- පාඨමාලා 199 (පූර්ණ කාලීන / අර්ධ කාලීන)
- NVQ මට්ටම 3/4/5/6
- මාධ්‍යය: ඉංග්‍රීසි / සිංහල / දෙමළ
- පූර්ණ කාලීන පාඨමාලා නොමිල
| Full Details (Gazette Notice) | Sinhala |
| Application Form (PDF) | Sinhala |
| Medium | English / Sinhala / Tamil |
| Website Links | www.dtet.gov.lk www.mis.dtet.gov.lk |
| Source | Government Gazette 2025.10.31 |
| Closing Date | 2025.12.04 |


govdoc blog
Add comment