Govdoc Blog

2026 තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත් කැදවීම

Application for Admission of Students to Colleges of Technology / Technical Colleges 2026

2026 තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත් කැදවීම

තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව (DTET) – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.

  1. දිවයින පුරා පිහිටි තාක්ෂණ විද්‍යාල / කාර්මික විද්‍යාල 39ක්

අක්කරෙයිපත්තුව, අම්පාර හාඩි, ආණමඩුව, අනුරාධපුරය, බදුල්ල, බලපිටිය, බණ්ඩාරවෙල, මඩකලපුව, බෙලිඅත්ත, දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ඇඹිලිපිටිය, ගාල්ල, ගම්පහ, හසලක, හෝමාගම, යාපනය, කළුතර, මහනුවර, කෑගල්ල, කුලියාපිටිය, කුරුණෑගල, මන්නාරම, මරදාන, මාතලේ, මාතර, මැදගම, මොනරාගල, නුවරඑළිය,පාතදුම්බර, පොළොන්නරුව, රත්මලාන, රත්නපුර, සම්මන්තුරේ, ත්‍රිකුණාමලය, වවුනියාව, වරකාපොල, වාරියපොල, වීරවිල

  • පාඨමාලා 199 (පූර්ණ කාලීන / අර්ධ කාලීන)
  • NVQ මට්ටම 3/4/5/6
  • මාධ්‍යය: ඉංග්‍රීසි / සිංහල / දෙමළ
  • පූර්ණ කාලීන පාඨමාලා නොමිල
Full Details (Gazette Notice) Sinhala
Application Form (PDF) Sinhala 
Medium  English / Sinhala / Tamil
Website Links www.dtet.gov.lk
www.mis.dtet.gov.lk
Source Government Gazette
2025.10.31
Closing Date 2025.12.04

 

(Visited 1,550 times, 5 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed