Govdoc Blog

2025 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විවෘත හා සීමිත තරග විභාග

2025 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විවෘත හා සීමිත තරග විභාග

  • 3 පන්තියේ III ශ්‍රේණිය සදහා  විවෘත විභාගය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවයේ (SLICTS) 3 වන පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2025

* සුදුසුකම්: ඩිප්ලෝමාව හෝ NVQ 5 හෝ වෙනත්
* පුරප්පාඩු 555
* ස්ථානය: දිවයින පුරා
* අවසන් දිනය: 2025.11.21

Paper Notice (Sinhala) Download
Paper Notice (English) Download
Paper Notice (Tamil) Download
Online Application www.doenets.lk
  • 2 පන්තියේ II ශ්‍රේණිය විවෘත විභාගය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවයේ (SLICTS) 2 වන පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2025

* පුරප්පාඩු 132
* ස්ථානය: දිවයින පුරා
* අවසන් දිනය: 2025.11.21

Paper Notice (Sinhala) Download
Paper Notice (English) Download
Paper Notice (Tamil) Download
Online Application www.doenets.lk
  • 2 පන්තියේ II ශ්‍රේණිය සීමිත විභාගය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවයේ (SLICTS) 2 වන පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා සීමිත තරඟකාරී විභාගය 2025

* පුරප්පාඩු 57
* ස්ථානය: දිවයින පුරා
* අවසන් දිනය: 2025.11.21

Paper Notice (Sinhala) Download
Paper Notice (English) Download
Paper Notice (Tamil) Download
Online Application www.doenets.lk
(Visited 732 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed