2026 විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම.
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Software Engineering – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 4
- පාඨමාලා ගාස්තුව : LKR 660,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 ඔක්තෝබර් 15
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2025 දෙසැම්බර් 19
- ශිෂ්‍ය මාර්ගෝපදේශ පොත : Click_Here
- වැඩි විස්තර : Open University
නීතිවේදී උපාධිය (LLB) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Laws Degree (LLB) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 4
- පාඨමාලා ගාස්තුව : Rs. 286,140/=
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 නොවැම්බර් 20
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2025 දෙසැම්බර් 20
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (පරිගණක ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Computer Engineering) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 5
- පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Electronics & Communication Engineering) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 5
- පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
කාර්මික අධ්‍යයන ගෞරව උපාධිය (කෘෂිකාර්මික) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Industrial Studies Honours (Agricultural) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 4
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Agricultural Engineering) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 4
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
කාර්මික අධ්‍යයන ගෞරව උපාධිය (රෙදිපිළි නිෂ්පාදන විශේෂඥ) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Industrial Studies Honours (Textile Manufacture Specialization) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 4
- පාඨමාලා ගාස්තුව : Rs. 450 000 (ආසන්න වශයෙන්)
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (රෙදිපිළි සහ ඇඳුම් පැළඳුම් විද්‍යාවේදී උපාධිය) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Textile & Clothing BSc) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 4
- පාඨමාලා ගාස්තුව : Rs. 550 000
- අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (විදුලි ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Electrical Engineering) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 5
- පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
- අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Mechatronics Engineering) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 5
- පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
- අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Mechanical Engineering) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 5
- පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
- අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University
කාර්මික අධ්‍යයන ගෞරව උපාධිය (විලාසිතා නිර්මාණ සහ නිෂ්පාදන සංවර්ධනය) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Industrial Studies Honours (Fashion Design and Product Development) – Open University of Sri Lanka)
- කාලය : අවම අවුරුදු 5
- පාඨමාලා ගාස්තුව : Rs. 450 000 (ආසන්න වශයෙන්)
- අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
- අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
- වැඩි විස්තර : Open University


govdoc blog
Add comment