Govdoc Blog

2026 විවෘත විශ්වවිද්‍යා‌ලයේ උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම

Calling Applications for Open University Degree Programes 2026

2026 විවෘත විශ්වවිද්‍යා‌ලයේ උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම.

මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Software Engineering – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 4
  • පාඨමාලා ගාස්තුව : LKR 660,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 ඔක්තෝබර් 15
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2025 දෙසැම්බර් 19
  • ශිෂ්‍ය මාර්ගෝපදේශ පොත : Click_Here
  • වැඩි විස්තර : Open University

නීතිවේදී උපාධිය (LLB) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Laws Degree (LLB) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 4
  • පාඨමාලා ගාස්තුව : Rs. 286,140/=
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 නොවැම්බර් 20
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2025 දෙසැම්බර් 20
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (පරිගණක ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය  (Bachelor of Science Honours in Engineering (Computer Engineering) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 5
  • පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Electronics & Communication Engineering) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 5
  • පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

කාර්මික අධ්‍යයන ගෞරව උපාධිය (කෘෂිකාර්මික) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Industrial Studies Honours (Agricultural) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 4
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Agricultural Engineering) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 4
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

කාර්මික අධ්‍යයන ගෞරව උපාධිය (රෙදිපිළි නිෂ්පාදන විශේෂඥ) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Industrial Studies Honours (Textile Manufacture Specialization) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 4
  • පාඨමාලා ගාස්තුව : Rs. 450 000 (ආසන්න වශයෙන්)
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (රෙදිපිළි සහ ඇඳුම් පැළඳුම් විද්‍යාවේදී උපාධිය) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Textile & Clothing BSc) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 4
  • පාඨමාලා ගාස්තුව : Rs. 550 000
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (විදුලි ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Electrical Engineering) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 5
  • පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
  • අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Mechatronics Engineering) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 5
  • පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
  • අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Science Honours in Engineering (Mechanical Engineering) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 5
  • පාඨමාලා ගාස්තුව : LKR 550,000 (ආසන්න වශයෙන්) වාරික සැලැස්ම ලබා ගත හැකිය.
  • අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University 

කාර්මික අධ්‍යයන ගෞරව උපාධිය (විලාසිතා නිර්මාණ සහ නිෂ්පාදන සංවර්ධනය) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Bachelor of Industrial Studies Honours (Fashion Design and Product Development) – Open University of Sri Lanka)

  • කාලය :    අවම අවුරුදු 5
  • පාඨමාලා ගාස්තුව : Rs. 450 000 (ආසන්න වශයෙන්)
  • අයදුම්පත් නිකුත් කිරීම: 2025 දෙසැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31
  • වැඩි විස්තර : Open University

 

 

 

(Visited 93 times, 2 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed