Govdoc Blog

2026 විවෘත විශ්වවිද්‍යා‌ලයේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම

2026 විවෘත විශ්වවිද්‍යා‌ලයේ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවීම.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.

  • කාලය: අධ්‍යයන වර්ෂ දෙකක් (SLQF මට්ටම් 9 සහ 10)
  • පාඨමාලා ගාස්තුව: පළමු වසර – රු. 135,200.00 | දෙවන වසර – රු. 148,720.00 (වාරික 04 කින්)
  • අයදුම්පත් නිකුත් කිරීම: 2025 ඔක්තෝබර් 10
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2025 දෙසැම්බර් 20
  • මාර්ගගත අයදුම්පත: Click Here
  • වැඩි විස්තර: විවෘත විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ශාස්ත්‍රපති උපාධිය සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.

  • කාලය: අවම වශයෙන් වසරක්
  • අයදුම්පත් ගාස්තුව : රු. 1,500/=
  • ලියාපදිංචි ගාස්තුව : රු. 1,500/=
  • පහසුකම් ගාස්තුව : රු. 2,500/=
  • පුස්තකාල පහසුකම් ගාස්තුව : රු. 200/=
  • විභාග ගාස්තුව : රු. 6,000/=
  • අයදුම්පත් නිකුත් කිරීම : 2025 නොවැම්බර් 1
  • අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2025 දෙසැම්බර් 20
  • වැඩි විස්තර : විවෘත විශ්වවිද්‍යාලය
(Visited 72 times, 4 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed