Govdoc Blog

ආපදාවට ලක්වූ පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 10000 දීමනාව ලබාදීම ඇරඹෙයි

blog

ආපදාවට ලක්වූ පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 10000 දීමනාව ලබාදීම ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබාදෙන දෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේ වන විට අරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.

ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර, රජයෙන් ලබා දුන් රුපියල් 15,000 ක දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව ද හිමිවන බවයි සඳහන් වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ සඳහන් කළ පරිදි, ආපදාවට ලක්වූ සෑම පාසල් සිසුවෙකුටම රුපියල් 25,000 ක මූල්‍ය ආධාර හිමි වනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

attach

(Visited 49 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed