Govdoc Blog

2026 මාර්තු මාසයේ රජයේ විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනය

පහත සඳහන් විභාග සඳහා ප්‍රවේශ පත්‍ර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගතව නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු අවශ්‍ය අපේක්ෂකයින් තම සම්පූර්ණ නම සහ ලිපිනය ලබා දී ආයතනික විභාග සංවිධාන ශාඛාව අමතන්නැයි කාරුණිකව ඉල්ලා සිටිමු. මෙම විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර තැපෑලෙන් එවනු නොලබන බව කරුණාවෙන් සලකන්න.

  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2025 (2026)
  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟකාරී විභාගය – 2025 (2026)
  • ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය – 2025 (2026)
Paper Notice (AD) English | Sinhala | Tamil
Download Admission Card Click_Here

sinhala ad

 

 

(Visited 21 times, 21 visits today)

Raveesha Weerapperuma

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed