Govdoc Blog

පිරිවෙන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ අනුමත සහාය ලබන විශේෂ පාසල්වල ගුරුවරුන්ගේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026 නිකුත් කර ඇත

download

පිරිවෙන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ අනුමත සහාය ලබන විශේෂ පාසල්වල ගුරුවරුන්ගේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026 නිකුත් කර ඇත

පිරිවෙන් ගුරුවරුන්, රජය විසින් ප්‍රතීතනය කරන ලද පෞද්ගලික පාසල් යටතේ අනුමත කරන ලද පත්වීම්ලාභී ගුරුවරුන් සහ සහාය ලබන විශේෂ පාසල් යටතේ අනුමත කරන ලද පත්වීම්ලාභී ගුරුවරුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය 2026 සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අයදුම්පත් කැඳවා ඇත.

Notice Sinhala 
Online Application Click_Here
e-thaksalawa Click_Here
Source Gazette (2026-07-24)
Closing Date 2026.08.17
(Visited 4 times, 9 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed