Govdoc Blog

2025/2026 අධ්‍යයන වර්ෂ සඳහා ක්‍රීඩා කුසලතා මත විශ්වවිද්‍යාල ප්‍රවේශ විශේෂ බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැදවීම

2025/2026 අධ්‍යයන වර්ෂ සඳහා ක්‍රීඩා කුසලතා මත විශ්වවිද්‍යාල ප්‍රවේශ විශේෂ බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැදවීම

ක්‍රීඩා කුසලතා සඳහා වූ විශේෂ බඳවා ගැනීම් – 2025/2026 අධ්‍යයන වර්ෂය යටතේ තෝරාගත් විශ්වවිද්‍යාල උපාධි වැඩසටහන් සඳහා ඇතුළත් වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී හැකියාවන් සහ කුසලතා පෙන්නුම් කළ අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

පාඨමාලා සහ විශ්ව විද්‍යාල

  • ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය – සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • ක්‍රීඩා විද්‍යාව – කැලණිය විශ්වවිද්‍යාලය
  • ශාරීරික අධ්‍යාපනය – සබරගමුව විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය
Paper Notice (AD) Sinhala | English (P) | Tamil (P)
Application Form Pending
Website Link www.ugc.ac.lk
Closing Date 2026.09.08
(Visited 1 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed