කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විද්‍යාවේදී බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැදවීම 2027
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විවෘත හා දුරස්ථ මධ්‍යස්ථානයේ සයිබර් කැම්පස් විසින් පවත්වනු ලබන විද්‍යාවේදී (B.Sc) බාහිර උපාධි වැඩසටහන් (2027) සඳහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
- කාල සීමාව: අවුරුදු 03
- මධ්‍යම: ඉංග්‍රීසි
- මාදිලිය: මාර්ගගත සහ ස්ථානීය
එම බාහිර උපාධි වැඩසටහන් පහතින් දැක්වේ.
- BSc in Applied Chemistry
- BSc in Applied Data Analytics
- BSc in Biotechnology and Microbiology
- BSc in Electronics and Automation Technologies
- BSc in Environment, Development, and Sustainability
- BSc in Financial Engineering
| 01. BSc in Applied Chemistry | Details |
| 02. BSc in Applied Data Analytics | Details |
| 03. BSc in Biotechnology and Microbiology | Details |
| 04. BSc in Electronics and Automation Technologies | Details |
| 05. BSc in Environment, Development and Sustainability | Details |
| 06. BSc in Financial Engineering | Details |
| Online Application Link | Apply_Here |
| Closing Date | 2026.08.31 |



govdoc blog
Add comment