පරිවෙණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනුමත පත්වීම්ධාරී ගුරුවරුන් සහ උපකෘත විශේෂ පාසල්වල අනුමත පත්වීම්ලාභී ගුරුවරුන් සඳහා III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026
පිරිවෙන් ගුරුවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනුමත පත්වීම් සහිත ගුරුවරුන් සහ ආධාර ලබන විශේෂ පාසල්වල අනුමත පත්වීම් සහිත ගුරුවරුන් සඳහා වන 3 වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය – 2026 සඳහා අයදුම්පත් කැඳවීම.
ඉහත සඳහන් සේවාවන්ට අයත් නිලධාරීන් සඳහා අංක 2444/21 හා 2025.07.08 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික පාසල්වල අනුමත පත්වීම්ධාරී ගුරුවරුන් සහ උපකෘත විශේෂ පාසල්වල අනුමත පත්වීම්ලාභී ගුරුවරුන්නට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
මෙම විභාගය උපලේඛනය I හි සඳහන් නගරවල පිහිටුවනු ලබන විභාග මධ්‍යස්ථානවල දී පමණක් පැවැත්වෙන අතර ඉල්ලුම් කරන ලද නගරය / නගර පසුව වෙනස් කිරීමට ඉඩ ලබා දෙනු නොලැබේ. කිසියම් නගරයක විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් අයදුම් කර නොමැති නම් එම අයදුම්කරුවන් ඔවුන්ගේ දෙවන මනාපය ලෙස දක්වන ලද නගරයේ හෝ ආසන්න වෙනත් නගරයක හෝ පිහිටුවනු ලබන විභාග මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබේ. තව ද යෝජිත නගර සියල්ලෙහිම හෝ වැඩි ගණනක හෝ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් අයදුම් කර නොමැති නම් විභාගය කොළඹ දී පමණක් පැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් විසින් කටයුතු කරනු ඇත.
| Full Details – Gazette Notice | English| Sinhala| Tamil |
| Online Application | Click_Here |
| Gazette | Click_Here |
| Closing Date | 2026.09.30 |


govdoc blog
Add comment