Govdoc Blog

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශිෂ්‍යත්ව අයදුම්පත 2026

blog fb share

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශිෂ්‍යත්ව අයදුම්පත 2026

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත ශ්‍රමිකයින්ගේ (විදේශ රැකියාවල නිරතවන්නන්ගේ) දරුවන් සඳහා 2026 වර්ෂයට අදාලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE)  ශිෂ්‍යත්ව සඳහා වන අයදුම්පත නිකුත් කර ඇත.

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, 2024 (2025) වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය හෝ 2024 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පදනම් කරගෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරනු ලැබේ.

  • අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය: 2026.11.20

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න :  0112365471 / 1989

Advertisement Sinhala | English | Tamil
Online Application Click Here
Website www.slbfe.lk
Closing Date 2026.11.20
(Visited 1 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed