ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශිෂ්‍යත්ව අයදුම්පත 2026
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශගත ශ්‍රමිකයින්ගේ (විදේශ රැකියාවල නිරතවන්නන්ගේ) දරුවන් සඳහා 2026 වර්ෂයට අදාලව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ශිෂ්‍යත්ව සඳහා වන අයදුම්පත නිකුත් කර ඇත.
2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, 2024 (2025) වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය හෝ 2024 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පදනම් කරගෙන මෙම ශිෂ්‍යත්ව ප්රදානය සිදු කරනු ලැබේ.
- අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය: 2026.11.20
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න : 0112365471 / 1989
| Advertisement | Sinhala | English | Tamil |
| Online Application | Click Here |
| Website | www.slbfe.lk |
| Closing Date | 2026.11.20 |


govdoc blog
Add comment