2027 සාගර විශ්වවිද්‍යාල බාහිර උපාධි වැඩසටහන් සඳහා අයදුම්පත් කැදවීම
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ (OCUSL) විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (CODL) මගින් පවත්වනු ලබන 2027/2028 බාහිර උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම.
උපාධි පාඨමාලා
-
ජලජීවී වගාව සහ මුහුදු ආහාර තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය – (B.Tech in Aquaculture and Seafood Technology)
-
සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය – (B.Sc. in Supply Chain Management)
- මාධ්‍යය: ඉංග්‍රීසි
- කාලසීමාව: වසර 03 (අර්ධකාලීන)
- ආකෘතිය: මාර්ගගත (Online) සහ භෞතික
| Paper Notice (AD) | Download |
| Instructions to Applicants (Guidelines) | Download |
| Degree Programme Details | Click_Here |
| Online Application | Apply_Here |
| Website | www.ocu.ac.lk |
| Closing Date | 2026.11.30 |



govdoc blog
Add comment