Govdoc Blog

හින්දු දහම් පාසල් සහ අහදියියා දහම් පාසල් විභාග ප්‍රවේශ පත්‍ර 2026

Hindu & Ahadhiyya Daham Pasal Exam Admission Cards 2026

හින්දු දහම් පාසල් සහ අහදියියා දහම් පාසල් විභාග ප්‍රවේශ පත්‍ර 2026

විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 නොවැම්බර් මස 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිත පහත සඳහන් විභාග සඳහා ප්‍රවේශ පත්‍ර (Admission Cards) අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර ඇත.

  1. අහදියියා දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2026

  2. හින්දු දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2026

  • විභාග පැවැත්වෙන දිනයන්: 2026 නොවැම්බර් 28 සහ 29

  • විභාග මධ්‍යස්ථාන: දිවයින පුරා (සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි)

    Hindu & Ahadhiyya Daham Pasal Exam notice 2

    Paper Notice (AD) English| Sinhala| Tamil
    Download Admission Card Click Here
    Website www.doenets.lk

     

(Visited 1 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed