පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව ඉතිරි විෂයන්වල ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ප්රවෘත්ති සහ විශේෂාංග ලිපි ලිවීම පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලබන ප්රවෘත්ති සහ විශේෂාංග ලිපි ලිවීම පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීමසිඳුවේ. කාලය:...
රසායනාගාර තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව (DSLT) සඳහා අයදුම්පත් කැඳවීම. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රසායනාගාර තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව (DSLT) සඳහා අයදුම්පත් කැඳවීම සිඳුවේ. කාලය : වසරක 01 පාඨමාලා ගාස්තුව :...
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) විභාගය සඳහා නව දිනය ප්‍රකාශයට පත් කෙරේ. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කලින් කල් දැමූ 2025 GIT විභාගය සඳහා නව දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත නව විභාග දිනය...
govdoc blog
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment