පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව ඉතිරි විෂයන්වල ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

2019 හා 2020 අ.පො.ස. (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම – 2021 (2022) 2019 සහ 2020 උසස් පෙළ මත පදනම් වූ ජාතික ඉගැන්වීම් පාඨමාලා ඩිප්ලෝමාව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශිෂ්‍ය...
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2023 වසර සඳහා පාසල් වාර කාලසටහන (දින දර්ශනය)
සිංහල සහ දෙමළ පාසල්
මුස්ලිම් පාසල්
(Visited 10 times, 8 visits today)
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව දෙවන වාරයේ පළමු අදියර ජූලි 24දා ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. අදාළ...
Gridlove is an attractive WordPress theme based on a grid framework. With many layouts to choose from you’ll have your website running in no time.
Copyright © 2023 · Powered by Rightmo Web Solution.
Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.
Add comment