Govdoc Blog

සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ට පාඨමාලා

Cources

රත්මලාන කාර්මික විද්‍යාලය මගින් සාමාන්‍යපෙළ අවසන් සිසුන්ට වෘත්තීය සුදුසුකමක් උපයා ගන්න පාඨමාලා.

පාඨමාලා අවසන් වූ පසු පිළිගත් සහතියක් හිමිවේ. සියලූම පාඨමාලා නොමිලේ,  රජයේ ආයතන වලින් පිරිනමන සුදුසුකමක් වන බැවින් විදේශයන්හි Qualification Assesment වලටත් ඉදිරිපත් කිරීමේ හැකියාව අැත

වැඩි විස්තර සදහා :

දුරකථන අංක : 0112633479, 0112626955, 0757008682

Email : [email protected]

Online Application : http://dtet.gov.lk/en/apply-online-dtet/

Sinhala

(Visited 506 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed