Govdoc Blog

සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ට පාඨමාලා

Cources

රත්මලාන කාර්මික විද්‍යාලය මගින් සාමාන්‍යපෙළ අවසන් සිසුන්ට වෘත්තීය සුදුසුකමක් උපයා ගන්න පාඨමාලා.

පාඨමාලා අවසන් වූ පසු පිළිගත් සහතියක් හිමිවේ. සියලූම පාඨමාලා නොමිලේ,  රජයේ ආයතන වලින් පිරිනමන සුදුසුකමක් වන බැවින් විදේශයන්හි Qualification Assesment වලටත් ඉදිරිපත් කිරීමේ හැකියාව අැත

වැඩි විස්තර සදහා :

දුරකථන අංක : 0112633479, 0112626955, 0757008682

Email : [email protected]

Online Application : http://dtet.gov.lk/en/apply-online-dtet/

Sinhala

(Visited 14 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular