Govdoc Blog

O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක්

Education
  • අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා ඉදිිරිපත් කර තිබෙනවා.
  • ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10  ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12  ශ්‍රේණියේදීත් පැවැත්වීමට සුදුසු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවයි එහි සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.
  • අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්ගෙන් අදහස් ලබාගෙන ඉදිරි දශක දෙකක කාලය ඉලක්ක කර ගනිමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
(Visited 78 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed