Govdoc Blog

2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ.

Examination

2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ.

  • මේ සදහා අයමුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමයට පමණි.
  • අයදුම්පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
  • වැඩි විස්තර සදහා ,
  • පෞද්ගලික අයදුම්කරුවන් සදහා අවසන් දිනය : 2023 සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 16 තෙක් 

  • දුරකථන අංක : 011-2784208, 011-2784537, 011-2786616

  • Department of Examinations, Sri Lanka

  • මාර්ගගත විභාග වෙබ් අඩවිය

Examination

(Visited 9,636 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed