2020 (2023) වසරේ අ.පො.ස උ.පෙළ විභාගයේ එක් විෂයකට හෝ පෙනී සිටි අයදුම්කරුවන් සදහා පමණක් මෙම විභාගයට නැවත අයදුම් කිරීම සදහා අවස්ථාව හිමිවේ.
- මේ සදහා අයමුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමයට පමණි.
- අයදුම්පත සම්පූර්ණ කිරීම සදහා උපදෙස් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
- වැඩි විස්තර සදහා ,
-
පෞද්ගලික අයදුම්කරුවන් සදහා අවසන් දිනය : 2023 සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 16 තෙක්
-
දුරකථන අංක : 011-2784208, 011-2784537, 011-2786616
-
Department of Examinations, Sri Lanka
-
මාර්ගගත විභාග වෙබ් අඩවිය
Add comment